Shadow Teacher
Posted on 30 Aug 4:55 pm, Colombo 6, Colombo
1302views
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
We are parents of a child 3+ years old who is attending playgroud at nursery in Colombo.
We are looking for a Female Shadow Teacher to accompany him at playgroup to work alongside the school teachers in achieving the individual goals set for our child.
Job Title : Shadow Teacher
Location : Colombo 6
Full / Part Time : During School Hours -Time
(9.00AM – 04.30PM)
Essential requirements:
* Qualification / Experience / Knowledge / Skills:
- Good command in English and Sinhala
Qualification or studying for Child Psychology or Early Childhood Learning program would be an added advantage
Approachable and friendly with children
Team working skills as you must be able to work closely with him school teachers
Minimum commitment required of 6 months
Salary 50000
Please contact Mrs sanjeewani on 0719552332 if interested.
====================================================
අපි කොළඹ පෙර පාසල් යන අවුරුදු 3+ ළමයෙකුගේ දෙමාපියන්ය.
අපි අපේ දරුවා සඳහා තබා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාසල් ගුරුවරුන් සමඟ එක්ව පෙර පාසල් ඔහු සමඟ යාමට කාරුණික ගුරුවරියක් සොයමු.
රැකියා මාතෘකාව : Shadow Teacher
ස්ථානය : කොළඹ 6
පූර්ණ / අර්ධ කාලීන: පාසල් වේලාවන් තුළ - වේලාව
(පෙ.ව. 9.00 - ප.ව. 04.30)
* සුදුසුකම් / පළපුරුද්ද / දැනුම / කුසලතා:
- සිංහල හා ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට හැකි වීම.
* ළමා මනෝවිද්‍යාව හෝ මුල් ළමාවිය සංවර්ධනය හදාරා තිබීම හෝ
හැදෑරීම අමතර සුදුසුකමකි.
* දරුවා සමඟ සමීප සහ මිත්රශීලීව කටයුතු කිරීම
* දරුවා සමඟ හා පාසල් ගුරුවරුන් සමඟ සමීපව කටයුතු කිරීමට ඔබට හැකි විය යුතු බැවින් කණ්ඩායම් වැඩ කිරීමේ කුසලතා සහිත වීම
* දරුවා සමඟ මාස 6 ක කාලයක් රැඳීම අවශ්‍ය වේ
* වැටුප 50, 000 /=
ඔබ මෙම දැන්වීම සඳහා උනන්දුවක් දක්වන්නේ නම් සංජීවනී මහත්මිය අමතන්න 071 - 9552332