# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රැකියා ඇබෑර්තු - සහායක (Helper) (නුපුහුණු)
======================================================
කෙරවලපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද කර්මාන්තශාලාවක් සදහා සහායකයෙකු අවශ්‍ය කර තිබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො .ස. සාමාන්‍ය පෙල (O/L) පෙනී සිටිම.
【~】✪ නිශ්පාදන ක්‍රියාවලියට අත් උදව් ලබා දීමේ හැකියාව තිබීම.
【~】✪ දක්ෂ කඩිසර උද්යෝගිමත් පුද්ගලයෙකු වීම.
【~】✪ වයස අවුරුදු දහ අට (18) තිස්පහ (35) අතර
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 0078657 - තුසිත