සහායක - ඖෂධ ඇනවුම් සැකසීම - පුහුණු/ණුපුහුණු
පානදුරේ පිහිටි ප්‍රධාන පෙලේ ඖෂධ බෙදාහරින ආයතනයක් වන අප ආයතනයේ ඖෂධ ඇනවුම් සැකසීම සදහා මෙම ක්ෂත්රයේ අත්දැකිම් ඇති හෝ පුහුණු වීමට කැමති අය බදවා ගනු ලැබේ.
• වයස අවුරුදු 18-45 අතර පිරිමි/ගැහැනු
• ඖෂධ පිලිබද සාමාන්‍ය දැනුම අමතර සුදුසුකමකි
• වැටුප සාකච්ඡා කර ගත හැක.
• ප්‍රසාද දීමනා, පැමිනීමේ දීමනා, ඖෂධ සදහා විශේෂ වට්ටම් ආදිය ලබා ශෙනු ලැබේ.
විකුනුම් ඉන්වොයිස් සහ චෙක්පත් ලැබීම් පරිඝනකයට ඇතුලත් කිරීම සදහා ගිණුම්කරනය පිලිබද දැනුම ඈති ගැහැනු අය බදවා ගනු ලැබේ.
Whatapp – 0777844606
Email – jobs@dsdpharma.com
Telephone - 0702538256
ඩී. එස්. ඩී ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගම
නො. 12, ශ්‍රී මහා විහාර පාර, පානදුර