කැළණිය, පට්ටිවිල පිහිටි අප කර්මාන්තශාලාවේ, ආපනශාලාවේ දෛනික කටයුතු සිදු කරගෙන යාම සදහා පුහුණු, නුපුහුණු සේවක මහතුන් බදවා ගැනේ. ( ගැහැණු හෝ පිරිමි)
✅ සේවා කටයුතු..
- කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් හට ආහාර පිළිගැන්වීම.
- කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් සදහා තේ සැකසීම.
- ආපනශාලාවේ පිරිසිදු කිරීම.
- ආපනශාලාවේ මෙහෙයුම් කටයුතු වලට අදාල වාර්තා තබා ගැනීම
✅ සුදුසුකම්
- වයස: අවුරුදු 25 සහ 40 අතර.
- පළපුරුද්ද: පෙර පළපුරුද්ද අතිරේක සුදුසුකම් වේ.
- කාර්යයන් ඉටු කිරීම සඳහා හොඳ ශාරීරික තත්ත්වයක තිබිය යුතුය.
✅ අපෙන් ඔබට........
- ආකර්ෂණීය වැටුප්
- ප්‍රසාද දීමනා
- අතිකාළ දීමනා
- නොමිලේ ආහාර පාන පහසුකම්
- ප්‍රවාහන පහසුකම්
- රක්ෂණාවරණ පහසුකම්
- නවාතැන් පහසුකම්
- විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- වෘත්තීය ප්‍රවර්ධන අවස්ථා
✅ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීම සදහා අවශ්‍ය කරන ලියකියවිලි / REQUIRED DOCUMENTS;
- උප්පැන්න සහතිකය
- හැදුනුම්පත
- අනෙකුත් සහතික ( අනිවාර්ය නොවේ)
- ග්‍රාමසේවක සහතිකය ( අනිවාර්ය නොවේ)
✅ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සදහා විමසීම් සිදු කර පැමිණෙන්න - සතියේ සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හී උදෑසන 9.30 සිට සම්මුඛ පරීක්ෂණයන් පැවැත්වේ.
✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය - එක්ස්-පැක් කොරුගේටඩ් කාටූන්ස් පොදු සමාගම, නො. 79, පට්ටිවිල පාර, ගෝනවල, කැලණිය.
📳 දුරකථන අංකය : 0773948148 / 0763607876 / 0114891891