I-Tec College Sri Lanka හි සේවය කිරීමට ශාඛා සම්බන්ධීකාරක / උපදේශක බඳවා ගැනීම (පුරප්පාඩු ඇති ස්ථානය - පොලොන්නරුව ශාබාව)
අවශ්‍යතා:
-------------------------
- ගැහැණු
- වයස අවුරුදු 30 ට අඩු
- BIT, B Sc උපාධිය හෝ HND IT, NVQ මට්ටම 3,4,5 හෝ වෙනත් ඊට අදාල පරිගණක ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර තිබිය යුතුය
- වැඩ කරන දින - සතියේ දිනක (අවශ්‍ය දිනක) සහ පෝය දින නිවාඩු තෝරන්න, වැඩ කරන වේලාව පෙ.ව. 8.30 - ප.ව. 5.00
- තොරතුරු තාක්ෂණ ආයතනයක දේශන/කළමණාකරන හෝ වෙනත් ඊට සම්බන්ද පළපුරුද්ද අමතර සුදුසුකම් වන අතර ඒ අනුව වැටුප් සාකච්චා කර ගත හැක.
- ඉංග්‍රීසි/සිංහල මාධ්‍ය සිසුන් සඳහා ඉගැන්වීමට හැකි විය යුතුය
- පුහුණු / සීමාවාසික බලාපොරොත්තු වන අයට වැටුප් සහිතව පුහුණුව සදහා සම්බන්ධ විය හැක
- වැටුප - (පළපුරුද්ද මත සාකච්ඡා කළ හැක)
I-Tec College - Sri Lanka
KLP ගොඩනැගිල්ල,
නුවර පාර,
කුරුණෑගල,
ඔබගේ CV විද්්‍යුත් ලිපිනයට එවන්න vacancy.Iteccollege@gmail.Com යවන්න
නැතිනම්
0777775998 අංකයට Whatsapp කරන්න.
වැඩි විස්තර - 0777775998
පිවිසෙන්න - Www.Iteccollege.lk