✅ඉතාම හොද තත්වයෙ ඇත.
✅බාවිත කිරීම ඉතා අවම නිසා විකිනීමට අදහස් කර ඇත.( කුඩා මැහුම් සදහා බාවිත කර ඇත)
✅tools දක්වා ඇති රූපයෙ ඇති කිසිදු tool එකක්වත් බාවිත කර නොමැත.
✅machine covers සහ box එකත් ඇත.
✅ඕනෑම ආකරයකට පරීක්ශා කර ලබාගත හැක.