🔴 We Are Hiring!
අපගේ ආයතනයේ ව්‍යාප්තියත් සමඟ, ආයෝජන ක්ෂේත්රයේ දක්ෂයින් සඳහා නව රැකියා අවස්ථා කිහිපයක් දැන් විවෘතයි!
💼 Available Positions:
1️⃣ Sales Manager (Male/Female)
2️⃣ Senior Sales Executives (Male/ Female)
💰 Attractive Salary + High Commissions + Career Growth!
ඔබත් ආයෝජන සහ මූල්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් සහිත හෝ ඉලක්ක ජයගත හැකි අයෙක් නම් අප සොයන්නේ ඔබයි...👉