" ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජාත්‍යන්තර අවන්හල් ජාලයේ සාමාජිකයෙකු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! "
Softlogic සමූහ ව්‍යාපාරය යටතේ පවතින, සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් පුද්ගලික සමාගම, Burger King Asia Pacific Private Ltd ආයතනය අනුබද්ධිත"burger King", සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව, 2013 දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, දැනට අවන්හල් 20 ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
තව දුරටත් අප ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයින්ට රසවත් ආසියානු ආහාර පාන සපයනු ලබන නවතම අවන්හල් ජාලය ආරම්භ කිරීමට මේ වන විට අප පියවර තබා ඇත.
# 💼 තනතුර : Senior Crew Member / Crew Member - Male
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 30 ත් අතර
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 8409023
# 📧 ඊ-මේල් ලිපිනය : iresh.ruwan@softlogic.lk