📢 WE ARE HIRING – SENIOR CASHIER
📍 Be Desi - Wellawatta Colombo 06
We are looking for a dynamic and customer-focused Senior Cashier to join our team.
🔹 Key Responsibilities:
🔸 Oversee and support the cashier team
🔸 Monitor billing accuracy and handle issues immediately
🔸 Ensure a smooth and positive customer experience at billing
🔸 Conduct regular cash audits
🔸 Prepare daily/weekly cash reports for management
🔸 Coordinate with the accounting/finance team
🔸 Support training and ensure SOP compliance
🔸 Maintain proper change cash at all times
🔹 Requirements:
🔸 Previous experience in client handling and cashiering
🔸 Strong customer service skills with a friendly and approachable attitude
🔸 Excellent communication and interpersonal skills
🔸 Ability to work on weekends and follow a 7-day rotating roster
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 : +94 77 138 9471
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : careers@infiniteventures.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 : Be Desi Head Office - Infinite Business Ventures No.91 , Kawdana Road, Dehwiala.
🔹 ප්‍රධාන වගකීම්:
🔸 කැෂියර් කණ්ඩායම නිරීක්ෂණය සහ සහය දීම
🔸 බිලින් කිරීමේ නිවැරදිභාවය නිරීක්ෂණය කිරීම සහ ගැටළු වහා විසඳීම
🔸 ගනුදෙනුකරුවන්ට සුමට සහ සතුටුදායක සේවාවක් ලබා දීම
🔸 නිතිපතා cash audits කිරීම
🔸 කළමනාකරණය සඳහා මුදල් වාර්තා සකස් කිරීම
🔸 ගිණුම් / මුල්‍ය අංශය සමඟ සම්බන්ධ වීම
🔸 පුහුණුවට සහාය දීම සහ SOP ක්‍රියාත්මක වීම තහවුරු කිරීම
🔸 සෑම වෙලාවකම ප්‍රමාණවත් change cash පවත්වා ගැනීම
🔹 අවශ්‍යතා:
🔸 ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීම හා කැෂියර් ලෙස පළපුරුද්ද
🔸 හොඳ ගනුදෙනුකරු සේවා කුසලතා සහ මිත්‍රශීලී ස්වභාවය
🔸 උසස් සන්නිවේදන හා අන්තර්පුද්ගල කුසලතා
🔸 සති අන්තවල සේවය කිරීමට සහ 7-දින රොටේෂන් පද්ධතියට අනුව වැඩ කිරීමට හැකියාව
📩 ඔබගේ CV යොමු කරන්න: careers@infiniteventures.lk
📞 සම්බන්ධ වීමට: +94 77 138 9471
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 4 දක්වා දෙහිවල INFINITE ප්‍රධාන කාර්යාලයේදී...