📢 WE ARE HIRING – CHIEF CASHIER
📍 Be Desi - Wellawatta
We are looking for a highly responsible and experienced Chief Cashier to lead and manage our showroom cash operations.
Key Responsibilities:
🔸Train and mentor the cashier team
🔸Oversee high-value transactions with accuracy
🔸Manage financial risks and handle discrepancies effectively
🔸Handle full showroom petty cash and ensure proper monitoring
🔸Maintain adequate change cash at all times
🔸Coordinate with the accounts team and verify daily cash reports
Requirements:
🔸Proven experience in cashiering or retail finance (senior level preferred -At least 5 to 8 years of solid experience)
🔸Strong numerical accuracy and attention to detail
🔸Leadership and team management skills
🔸High level of integrity and accountability
අපගේ ප්‍රදර්ශනාගාරයේ මුදල් කටයුතු සාර්ථකව පාලනය කිරීමට හැකි, වගකීම් සහිත ප්‍රධාන කැෂියර්වරයෙකු අවශ්‍යව ඇත.
🔹 ප්‍රධාන වගකීම්:
🔸 කැෂියර් කණ්ඩායම පුහුණු කිරීම හා මග පෙන්වීම
🔸 විශාල මුදල් ගනුදෙනු නිරීක්ෂණය කිරීම
🔸 ආර්ථික අවදානම් හා වෙනස්කම් කළමනාකරණය කිරීම
🔸 ප්රදර්ශනාගාර කළමනාකරණය සහ ගිණුම් අංශය අතර සම්බන්ධක ලෙස කටයුතු කිරීම
🔸 petty cash සම්පූර්ණයෙන් කළමනාකරණය හා නිරීක්ෂණය
🔸 සෑම වෙලාවකම ප්‍රමාණවත් change cash තබා ගැනීම
🔸 දෛනික මුදල් වාර්තා ගිණුම් අංශය සමඟ සම්බන්ධ වී පරීක්ෂා කිරීම
🔹 මුලික සුදුසුකම් :
🔸 මුදල් අයකැමි / රිටේල් මුදල් කළමනාකරණයේ පළපුරුද්ද අවුරුදු 5
🔸උසස් පෙළ සමත් වීම
🔸 සංඛ්‍යාත්මක නිවැරදිභාවය සහ විස්තර පිළිබඳ අවධානය
🔸 කණ්ඩායම් නායකත්ව හැකියාව
🔸 විශ්වාසනීයභාවය සහ වගකීම
Benefits|වරප්‍රසාද
🎯 ඉහළ වැටුප් + OT
🎯 නොමිලේ ආහාර / නවාතැන්
🎯 ජීවිත රක්ෂණාවරණය
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
🎯 මාස 6න් පසු උසස්වීම් අවස්ථා
📩 Apply Now: Send your CV to careers@infiniteventures.lk
📞 Contact: +94 77 138 9471
📍Interview Location : Be Desi Head Office - Infinite Business Ventures No.91 , Kawdana Road, Dehwiala.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 4 දක්වා දෙහිවල INFINITE ප්‍රධාන කාර්යාලයේදී...