අරන් මාස 04යි. (සරාසි මෝටර්ස් තිස්සමහාරාමය න් ගත්තෙ)
විදේශ ගත වන බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
පලමු සේවාව කර අවසන්,
කිසිදු අලුත්වැඩියාවකින් තොර 1050km ධාවනය.
BKM .........(2026.01.01 දින ලියාපදිංචිය ).
නිවසේ පාවිච්චි කරන ලද නවතම යතුරු පැදිය.
ආදායම් බලපත්‍ර, රක්ශණය කර ඇත.
අලුත්ම තත්වයේ පවතී.
අමතන්න.-