Rs 585,000
Negotiable
Description
For sale by
gauan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නිවසේ පාවිච්චි කරන ලද
සෙනාරෝ GN 125 වර්ගයේ යතුරුපැදිය.
2025 නිශ්පාදිත වර්ෂය.
2025.11.19 දින මිලදී ගන්නා ලදි.
2026.01.01 දින ලියාපදිංචි කරන ලද,
ලියකියවිලි සහිත,
1050km ධාවනය.
සීරීමක්වත් නොමැති,
මළ නොබැදුනු,
නිශ්පාදිත තත්ත්වයේම පවතින යැතුරු පැදිය.
BKM - 6456
මාතර , දික්වැල්ලේ , කෝන්දෙනිය හිදී
අත්පිට මුදලට විකිණීමට ඇත.
අවශ්‍ය කෙනෙක් වේ නම් පහත දුරකතන අංකයට අමතන්න.
සාකච්ඡා කර ගත හැකි සම්පූර්ණ මුදල
රු. 580000යි.