සේවා සහයක /සහයිකාවන්
අප ආයතනයේ දිවයින පුරා පවතින පුරප්පාඩු සදහා සේවා සහයකයින් / සහයිකාවන් බදවාගනු ලැබේ.
සුදුසුකම් :
*10 වසර සමත් වීම.
*පුහුණු / නුපුහුණු දෙඅංශයම බදවාගනු ලැබේ.
*වයස අවුරුදු 18ට සම්පූර්ණ අයෙකු වීම.
ප්රතිලාභ :
*ඉහළ වැටුප්
*නොමිලේ ආහාරපාන
*නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
*නොමිලේ නිල ඇදුම්
*වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
*වාර්ෂික බෝනස් දීමනා
*සුබසාධක පහසුකම්
ඔබගේ අයදුම්පත පහත අංකවලට Whatsapp කරන්න නැතහොත් අමතන්න.
0777121250 / 0741265654 / 0741424020