💼 තනතුර : ආරක්ෂක සුපරීක්ෂක (Security Supervisor)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වීම
【~】✪ වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
【~】✪ උස අවම වශයෙන් අඩි 5 අඟල් 4 විය යුතුය
【~】✪ ඉංග්‍රීසි භාෂාව පිලිබඳ සාමාන්‍ය දැනුමක් තිබීම
【~】✪ ශ්‍රී ලංකා පොලිසිය හෝ ත් රිවිධ හමුදා අත්දැකීම (විශේෂ ප්‍රමුඛතාවය)
【~】✪ නායකත්වය හා කණ්ඩායම් හැසිරවීමේ හැකියාව
【~】✪ කොළඹ/ගම්පහ දිස්ත්‍රික්ක අවටින් විශේෂයි
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආරක්ෂක කණ්ඩායම් කළමනාකරණය සහ අධීක්ෂණය
【~】✪ ආරක්ෂක ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීම
【~】✪ ආයතන ආරක්ෂාව සහ ආරක්ෂක මූලිකාංග පවත්වාගැනීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සුදුසුකම් ලත් අයදුම්කරුවන් සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
# 📧 ඊ-මේල් ලිපිනය :hrm@dilmahtea.com
📪 ලිපිනය : Dilmah Ceylon Tea Company PLC, Peliyagoda