දිවයිනේ වැඩිම ගෙවීම් ගෙවන අප ආයතනය සමග එක්වන්න ඔබටයි මේ අවස්ථාව
වැටුප රු.3750 සිට ඉහළට (මසකට සේවා මුර 45ට වැඩි ) 💸
අවම ඉපැයීම 85 000යි
නොමිලේ නවාතැන් නිල ඇදුම් (අමතර අයකිරීම් නැත) සහ ප්‍රවාහන පහසුකම්
පහසුකම් සියල්ල සමග රැකියාවට වඩාත් සුදුසු රාජකාරි ස්ථානයක්
දිරිදීමනා වසර අවසාන බෝනස් ඇතුලු දීමනා රැසක්
📌අවශ්‍ය වන්නේ ග්‍රාම සේවා සහතිකය උප්පැන්න චරිත සහතික / සේවා සහතික තිබේනම් රැගෙන වොක්ශෝල් පටුමග කොළබ 02 කාර්යාලයට පැමිනෙන්න
දැම්ම අමතා / whatsapp හරහා ලියාපදිංචි වන්න
0774018402 whatsapp
අප ආරක්ෂක අංශයේ ඉහලම වැටුප් සහා වරප්‍රසාද ලබාදෙන අතර, ඔබගේ සේවයට අගයක් පුහුණුවක්, තාක්ෂිණික මගපෙන් වීමක් ලබාදේ. ඔබ ආයතනයට බැදෙන දින සිටම ආර්ථසාධක සහ භාරකාර අරමුදල්වල සාමාජිකත්වය ලබාදෙන අතර, පාරිතෝෂිත දීමනා සදහා වෙන් කිරීම අරම්භ කරයි. මෙන්ම ආයතනයේ සුභසාධක සංගමයේ සාමාජිකත්වය පලමු මසතුලම ලබා දෙන අතර සියලු සාමාජික වරප්‍රසාදවලට හිමිකම් ලැබේ. ඔබවෙනුවෙන් රක්ෂණ ආවරණ, වෛද්‍ය ආවරණ ලබාගෙන ඇත, ඔබගේ පවුලේ අයටද ප්රතිලාභ ලබාගත හැකි ආවරණ අප ලබාගෙන ඇත. ඔබගේ හොදම රැකියා ස්ථානය කිරීම අපේ අරමුණයි. ශ්‍රී ලංකාවේ හොදම ආරක්ෂක සේවා සපයන ආයතනය කිරීම අපේ අරමුණයි. අප කාර්යය බහුල ව්‍යපාරයකට වඩා මාන ප්‍රමිතියකින් යුතු ආරක්ෂක සේවා සපයන ආයතනයක් බව අභිමානයෙන් සටහන් තබන්නෙමු.
එන්න ඔබගේ දෙවන නිවසට, රැකියාකනට එහා ගිය සේවයකට අප කැපවෙමු.
ඔබට ජය…