💠 රැකියාවේ කාර්යභාරය:
✪ දිවා කාලයේදී කාර්යාලය නිරන්තරව රැකවරණය කිරීම
✪ වාහන නැවැත්වීමේ අවශ්‍යතා සහ වාහන පිවිසුම්/පිටවීම් සකස් කිරීම
✪ කාර්යාලයට පිවිසෙන සහ පිටවන භාණ්ඩ පරීක්ෂා කිරීම (Items In/Out Monitoring)
✪ උද්‍යානය පරිශ්‍ර නඩත්තු කටයුතු කර පිරිසිදු තත්ත්වයේ තබා ගැනීම.
✪ සෞඛ්‍ය, ආරක්ෂාව සහ පහසුකම් නඩත්තු කටයුතු මූලික ලෙස සලසීම.
✪ අවශ්‍ය අවස්ථාවලදී අනෙකුත් කටයුතු සඳහා සහයෝගය ලබාදීම.
💠 පහසුකම්:
✪ නවාතැන් පහසුකම් (Accommodation Provided)
✪ Food Allowance ලබාදේ
✪ මාසයට එක් වරක් (සතියේ දින 4ක්) නිවාඩු ලබාදේ.
💠 සුදුසුකම්:
✪ වයස අවුරුදු 50ට අඩු විය යුතුය
✪ මනා ශාරීරික සහ සෞඛ්‍ය තත්ත්වයක්
✪ ආරක්ෂක/Caretaker කටයුතු පිළිබඳ පළපුරුද්ද වාසියකි
✪ රජයේ හෝ ආරක්ෂක අංශවල පෙර සේවය අතිරේක වාසියකි
✅ ඉල්ලුම් කරන ආකාරය :
ඔබේ (CV) එවන්න: careers@creamndairy.com හෝ WhatsApp / දුරකථනයෙන්: +94 704 855 155
📱 වැඩි විස්තර සඳහා WhatsApp තුළ සම්බන්ධ වන්න: +94 704 855 155