Security Guards Cum Multi Duty Assistant
ආරක්ෂක නිලධාරීන් සහ බහුකාර්ය සහායකයින්
නියදගල - හෝමාගම ප්‍රදේශයේ පිහිට ඇති අප ආයතනයේ සේවය සඳහා
අප ආයතනයේ වත්මන් ව්‍යාප්තිය හා එක් වී එහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ හැකි අයදුම් කරුවන්ගෙන් හදිසි අවශ්‍යතාවය මත අයදුම්පත් කැඳවනු ලැබේ.
• කොළඹ්න් පිට පදිoචි පුද්ගලයින් පමණක් අයදුම් කල හැක.
• දිනකට පැය 12 ක සේවා මුරයක් සම්පූරණ කල යුතුය
• වයස 50 ට නොවැඩි විය යුතුය.
• ආරක්ෂක නිලධාරීන්ට අදාළ පොත් ලිවීමට හැකියාව තිබිය යුතුය.
• වගකීම් සහිතව හා විශ්වාසවන්තව වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
• හිටපු හමුදා නිලධාරීන් සහ පෙර අත්දැකීම් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ
• හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටිය යුතු අතර නිදන්ගත සෞඛ්‍ය ගැටළු වලින් තොර විය යුතුය.
• දිගුකාලීනව සේවය කිරීමට හැකි විය යුතු අතර ආයතනයේ අනෙකුත් සියලුම කටයුතු වලදී අවශ්‍යතාවය මත සහය විය යුතුය.
• රුපියල් 85,000/- ක මුලික ආරම්භක මාසික වැටුපකට අමතරව EPF, ETF, ආහාර දීමනාවක්, වාර්ෂික පාරිතෝෂික දීමනා (Annual Bonus) සහ නවාතැන් පහසුකම්
ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකූගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහිතව සකසන ලද අයදුම්පත ඔබගේ දුරකථන අංකය හා ඔබ සතු සහතිකපත් වල මුල්පිටපත්වල ඡායා පිටපත් සමඟින් අයදුම් කරන ලද තනතුර සඳහන් කර දින 7ක් ඇතුලත ඊමේල් මඟින් අප වෙත එවන්න. වට්ස්ඇප් (WhatsApp) මඟින් ද අයදුම් කළ හැක. (කඩිනමින් බඳවා ගැනීම් සිදු කරන බැවින් අයදුම් පත්‍ර ලැබී ඔබව දින කිහිපයක් ඇතූලත සම්මුඛ පරීක්ෂණයට යොමු කිරීමට මෙන්ම රැකියාව සඳහා බඳවා ගැනීම සිදු කළ හැක.
Email : dhammika6896@gmail.com Tel – 0774785381

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Security Officer
Be Desi Pvt LtdRs 60,000 - 70,000MEMBERColombo, Security and Military53 days
Security Officer
Chamath AmarasuriyaColombo, Security and Military50 days
Security Officer
Allied Trading International (Pvt) LtdMEMBERColombo, Security and Military48 days
Security officers for Embassies
Transnational Security Solutions Lanka (Pvt) LtdRs 75,000 - 100,000MEMBERColombo, Security and Military43 days