Screen Printer - Rajagiriya
Screen Printer Job Vacancy In Rajagiriya
M & R Consolidated
ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන අප ආයතනය සඳහා මුද්‍රණ ශිල්පියෙකු කඩිනමින් අවශ්‍යව ඇත..
|සුදුසුකම්
- වයස අවුරුදු 25 – 55 අතර
- පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය
- අදාළ ක්ෂේත්රයේ අවම වසර 03ක පළපුරුද්ද
- රාජගිරිය ප්‍රදේශය අවට අයදුම්කරුවෙකු වීම වඩාත් සුදුසු වේ
|වගකීම්
- අවම සුපරීක්ෂකත්වයක් යටතේ ව්‍යාපෘති කිහිපයක් එකවර හැසිරවීමේ හැකියාව.
- නියමිත කාලසීමව තුළ ව්‍යාපෘති නිම කිරීමට ඇති හැකියාව
- අපතේ යෑම අවම වන පරිදි තීන්ත මිශ්‍ර කිරීම සහ සකස් කිරීමට ඇති හැකියාව
- නිමැවුමේ ගුණාත්වය පක්ෂා කිරීමට ඇති හැකියාව
- ගැටලු නිරාකරණය කිරීමේ කුසලතාවය
- නායකත්ව කුසලතා
* වැටුප රු. 50,000 – 60,000 අතර හිමිවේ
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු අයදුම්කරුවෙකු යැයි සිතන්නේ නම් හැකි ඉක්මනින් ඔබගේ අයදුම්පත අපවෙත යොමු කරන්න
Email – mrconsolidated.finance2@outlook.com
අමතන්න 0769168534
We’re Hiring!
M&R Consolidated
We are leading a garment manufacturing company and looking for an energetic and self-motivated Screen Printer for our company located in Rajagiriya.
|Requirement
- Male candidates with age between 25-45 years.
- Minimum 3 years’ experience as a screen printer.
- Prefer by candidate residing in Rajagiriya area
|Duties & Responsibilities
- Ability to handle multiple projects and work under minimum supervision.
- Should be able to work under pressure and meet deadlines.
Ability to mix and prepare inks per job specifications and reduce waste.
- Inspect printed garments for acceptability.
- Working with Lean concept
- Attention to detail
- Problem Solving Skills
- Leadership qualities
* Salary Rs.50,000 – 60,000
If you feel you are suitable candidate for this position, please email or whatsapp your CV with a recent photograph and contact details of two non-related referees by indicating the name of the position in the subject within 14 days from the date of publication of this advertisement.
Send resume to: mrconsolidated.finance2@outlook.com
Contact 0769168534
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!