6 ශ්‍රේණියෙ සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යා විෂය නිවසටම පැමිණ ඉගැන්වීම සිදුකරයි.
ඊට අමතරව ළඟ ළඟම එන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට සිටින දරු දැරියන් වෙනුවෙන් විද්‍යාව විෂයට අදාළව Speed Revision වැඩපිළිවෙළක් ඔබගේ නිවසටම පැමිණ මෙහෙය වීම සිදු කරයි. මෙහෙදී ,
* ඔබගේ දරුවාගේ දැනුම කුමන මට්ටමක තිබුණද A සාමාර්ථයක් ගත හැකි පරිදි වැඩිදියුණු කරයි.
* 10 සහ 11 ශ්‍රේණි වලට අදාළ සියලුම වැදගත් කරුණු දරුවාට කෙටි ක්‍රම භාවිතා කරමින් මතක් කර ඉගැන්වීම සිදුකරයි
*පසුගිය විභාග ප්‍රශ්න කරවමින් සහ අනුමාන ප්‍රශ්න කරවමින් දරුවාගේ දැනුම වැඩිදියුණු කරයි
* පන්තිය තුල උගන්වන කරුණු යළි යළිත් මතක් කරමින් මතකය වැඩිදියුණු කරයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඔබගේ දරුවාගේ ජීවිතයේ හමුවන වැදගත්ම විභාග වලින් එකක්. ඉතිං ප්‍රධාන විෂයක් වන විද්‍යාව විෂයට A සාමාර්ථයක් ගෙන ඔබේ දරුවාගේ O/l ප්‍රතිඵලයේ වටිනාකම වැඩි කරගෙන අනාගත බලාපොරොත්තු සාර්ථක කරගන්නට ඔබේ දරුවාවත් මා සමග විශ්වාසයෙන් සම්බන්ධ කරවන්න.
මම,
Lakshan Karunarathne
BSc (Hons) University of Colombo