6 වසරේ සිට 11 වසර දක්වා,
O/L අ.පො.ස සාමාන්‍ය පෙළ
විද්‍යාව / සිංහල මාධ්‍යය
තනි හෝ කණ්ඩායම් පන්ති
දුර්වල,ලකුණු අඩු සිසුන් කෙරෙහි විශේෂ අවධානය ,සරල ක්‍රම උපයෝගී කරගනිමින් සිසුන්ට අසීරු විෂය කොටස් ඉගැන්වීම.
සියලුම පාඩම්වලට අදාලව විභාග ඉලක්ක ගත ප්‍රශ්න ආවරණය කරනු ලැබේ
සෑම ඒකකයකම පසුගිය විභාග පුශ්න සාකච්ඡා කරනු ලැබේ.
පසුගිය විභාග පුශ්න හා අනුමාන පුශ්න සාකච්ඡා කර විභාගයට හොඳින් සූදානම් කිරීම
වසර ගණනාවක පළපුරැද්ද සමඟින් , මෙවරත් 2025 වර්ෂයේ විශිෂ්ඨ ප්‍රතිඵල සමගින් ඔබගේ විශිෂ්ඨ ප්‍රතිඵල සිහිනයක් නොව
යථාර්තයක් කරගන්න.
සාමාන්‍ය පෙළ විභාගය ජීවිතයට හමුවන එක් තීරණාත්මක විභාගයක්. එමනිසා
හරියාකාරයෙන් ඉගෙන ගනිමින් අමාරුයි කියන විද්‍යාව විෂයට A
සාමාර්ථයක් ගෙන ඔබේ සිහින සාර්ථක කර ගන්න නොපමාව ඔබත් මා සමග එක්වන්න.
තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසන්න