විශේෂ 10,11 වසර පුනරීක්ෂණ විද්‍යාව පංති
SINHALA MEDIUM CLASS
උපාධිධාරී ගුරුවරය්කු මෙහෙයවනු ලබයි.
🔍 සියලුම පාඩම් MCQ ,structured essay , essay හා නිබන්ධන මගින් දේශකයාට ම අනන්‍ය වූ speed revision ආකාරයට ආවරනය කරනු ලබයි.
🔍ආකල්පමය වශයෙන් සිසුවා තුළ උනන්දුවක් ඇති වන ආකාරයට ශිෂ්‍යයන් සක්‍රීය වශයෙන් අධ්‍යන ක්‍රියාවලියට දායක කරගැනීම
🔍 ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය වේ.
✍ වසර 10ක පසුගිය ප්‍රශ්න පත්‍ර,
✍ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර
✍ අගනුවර ප්‍රධාන පෙළේ පාසල් වල පසුගිය ප්‍රශ්න පත්‍ර සහ
✍ අනුමාන ප්‍රශ්න පත්‍ර
සාකච්ඡා කරනු ලබයි.
🔍 දිනකට පැය 2-3 අතර පන්තිය මෙහෙයවනු ලැබේ
🔍 වසර 9ක අධික අත්දැකීම් ඇති 2015 සිට උපකාරක පන්ති මෙහෙයවනු ලබන උපාධිධාරී ගුරුවරයකු විසින් මෙහෙයවනු ලැබේ.
🔍 දේශකයා පෞද්ගලික ප්‍රකාශණ ආයතනයක සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න පත්‍ර සම්පදකයෙකු ලෙසද සේවය කරනු ලැබේ.
🔍 දුර්වල සිසුන් සඳහා වැඩි අවධානයක් දෙනු ලැබේ
නිවසට පැමිණ හෝ ගුරුවරයාගෙ නිවසෙහි පන්තියමෙහෙයවිය හැකියි
10 කනුව පාර. වෙරහැර, බොරලැස්ගමුව
සීමිත පන්ති සංඛ්‍යාවක් මෙහැවන බැවින් වේලාවන් ඉක්මනින් වෙන් කරවගන්න.