තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
මහරගම ,හෝමාගම, නුගේගොඩ අවට.
නිවසට පැමිණ ඉගැන්වීම.
*10-11 ශ්‍රේණි සඳහා විශේෂයි.
- විද්‍යාව විෂය සඳහා ඕනෑම දැනුම මට්ටමක සිසුන් හට ගැලපෙන ලෙස ඉගැන්වීම් සිදු කරනු ලැබේ.
- මඟහැරුණු කොටස් ආවරණය කරනු ලැබේ.
- අපහසු විෂය කරුණු සරලව පැහැදිලි කිරීම.
- වාර විභාග වලට පෙර විෂය නිර්දේශයේ අදාළ කොටස් ආවරණය කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
- එකක පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න උත්තර සාකච්ඡා කිරීම.
විද්‍යාව විෂය සඳහා අඩු උනන්දුවක් දක්වන සිසුන්ට වැඩි අවධානයක් ලබා දෙනු ලැබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසර උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙක් විසින් මෙහෙයවනු ලබයි.