2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙර සුදානම් විශේෂ විභාග පුනරීක්ෂණ පන්ති සහ
6 වසරේ සිට 11 වසර දක්වා,
O/L අ.පො.ස සාමාන්‍ය පෙළ
විද්‍යාව / සිංහල මාධ්‍යය
තනි හෝ කණ්ඩායම් පන්ති (නිවසට පැමිණ පන්ති මෙහෙයවනු ලබයි)
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙර සුදානම් විශේෂ විභාග පුනරීක්ෂණ පන්ති
දුර්වල,ලකුණු අඩු සිසුන් කෙරෙහි විශේෂ අවධානය ,සරල ක්‍රම උපයෝගී කරගනිමින් සිසුන්ට අසීරු විෂය කොටස් ඉගැන්වීම.
සියලුම පාඩම්වලට අදාලව විභාග ඉලක්ක ගත ප්‍රශ්න ආවරණය කරනු ලැබේ
සෑම ඒකකයකම පසුගිය විභාග පුශ්න සාකච්ඡා කරනු ලැබේ.
පසුගිය විභාග පුශ්න හා අනුමාන පුශ්න සාකච්ඡා කර විභාගයට හොඳින් සූදානම් කිරීම
2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන්ද විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දෙමින් සිසුන් නැණ ඔප් නංවමින් වසර ගණනාවක පළපුරුද්ද සමඟින්, විශිෂ්ඨ සමාර්ථය ඔබගේ සිහිනයක් නොව
යථාර්තයක් කරගන්න.
සාමාන්‍ය පෙළ විභාගය ජීවිතයට හමුවන එක් තීරණාත්මක විභාගයක්. එමනිසා
හරියාකාරයෙන් ඉගෙන ගනිමින් අමාරුයි කියන විද්‍යාව විෂයට A
සාමාර්ථයක් ගෙන විභාග කඩයිම සාර්ථක කර ගන්න නොපමාව මා සමග සම්බන්ධ වන්න.
තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසන්න (නිවසට පැමිණ පන්ති මෙහෙයවනු ලබයි)