වාරියපොල නෑටිය ප්රදේශයෙන් සංචාරක නිකේතනයකට හෝ වගා කටයුතු සඳහා ඉතා උචිත මනස්කාන්ත වටපිටාවකින් යුතු දැදුරු ඔය ජලාශයට හා වැවකට මායිම්ව පිහිටා ඇති අක්කර 8 ක (කුඹුරු අක්කර 1 ක් ඇතුළුව) සින්නක්කර ඉඩම විකිණීමට තිබේ. අක්කර 8 ට අමතරව බදු ගෙවාගෙන යන තවත් අක්කර 7 ක ජලාශයට අයත් රක්ෂිත කොටසක්ද තිබේ.
- වාරියපොල නගරයට කි.මී. 10 යි
- කුරුණෑගල නගරයට කි.මී. 26 යි
- ඉඩම දක්වා අඩි 12 ක තාර යෙදූ මාර්ගය
සම්පූර්ණ විකිණුම් මිල - ලක්ෂ 600 යි
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A freehold land of 8 acres (including 1 acre of paddy) situated in the picturesque surroundings of Deduru Oya reservoir and tank, ideal for a tourist resort or cultivation, is for sale in the Wariyapola Natiya area. In addition to the 8 acres, there is also a reserved portion of 7 acres belonging to the reservoir, which is subject to rent.
- 10 km to Wariyapola town
- 26 km to Kurunegala town
- 12 feet tarred road to the land
Total selling price - 600 lakhs
(Prices can be negotiated after inspection.)
Call 'Babrella Properties' today to make this valuable land yours.