*💇♀️ සැලූන් රැකියා අවස්ථාවක් – දැන් බඳවා ගැනේ!*
කෑගල්ල පිහිටි අපගේ විශ්වාසදායක හා විශිෂ්ට සේවාවන් සහිත සැලූන් එකක් සඳහා පළපුරුදු සහ අවුරුදු අත්දැකීම් ඇති *සැලූන් කාර්ය මණ්ඩලය* බඳවා ගනු ලබයි.
📍 *ස්ථානය:* කෑගල්ල
🕒 *රැකියා වර්ගය:* පූර්ණකාලීන / අර්ධකාලීන
💰 *වැටුප:* සාකච්ඡා කර හැක / පළපුරුද්ද අනුව
තනතුරු:*
-⚡ කෙස් කැපුම් ශිල්පිනියන් (Hair Dressers)
- ⚡Face / Threading / Facial Specialists
- ⚡Bridal Dressers / Beauticians
- ⚡Apprentice girls (new learners – අවශ්‍ය නම්)
🩸අවශ්‍ය සුදුසුකම්
- අදාළ ක්ෂේත්රයේ අත්දැකීම / පාඨමාලා සහතික
- කාර්යක්ෂමභාවය සහ විනීත සේවය
- පාරිභෝගික සන්තෝෂය ගැන අවධානය
- කණ්ඩායම්වලින් වැඩ කිරීමේ හැකියාව
*අයදුම් කරන ආකාරය:*
📢 සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල ප්‍රධාන ආයතනයේ දී
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 4636235