
Dimuthu Products, කුළුබඩු නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන අලෙවිය වර්ධනය කිරීම සඳහා Sales Representative (විකුණුම් නියෝජිත) තනතුර සඳහා අයදුම්පත් කැඳවයි.
🔹 කාර්ය භාරය
නව සහ පවත්නා ගනුදෙනුකරුවන් වෙත නිෂ්පාදන හඳුන්වා දීම සහ අලෙවි කිරීම.
දෛනිකව අවම ගනුදෙනුකරුවන් 5 දෙනෙකු/අලෙවිකරුවන් 5 දෙනෙකු වෙත පිවිසීම.
නව වෙළඳසැල් සොයා බැලීම සහ නව ගනුදෙනුකරුවන් ලබාගැනීම.
ගනුදෙනුකරුවන්ගේ අදහස් සහ ප්රතිචාර රැස් කිරීම.
සතිපතා වාර්තා සකස් කිරීම සහ කළමනාකාරිත්වයට ඉදිරිපත් කිරීම.
🔹 රැකියා කොන්දේසි
වැඩ කරන දින: සතිපතා දින 5 (සඳුදා සිට සිකුරාදා)
සති අන්තයේ නිවාඩු: (සෙනසුරාදා සහ ඉරිදා)
වැඩ කරන වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
🔹 වැටුප් හා ප්රතිලාභ
මූලික වැටුප රු. 30,000/-
විකුණුම් කාර්ය සාධනය අනුව අමතර commission අප විසින් ලබා දෙන අතර එමගින් ඔබ අපේක්ෂා කරන මට්ටමේ වැටුපක් දක්වා කලමනාකරණය කර ගත හැක.
🔹 අපේක්ෂිත සුදුසුකම්
සන්නිවේදන කුසලතාව සහ ගනුදෙනුකරුවන් සමග සුහදශීලී කතාබහ
ඉහල උනන්දුව සහ දිනපතා වැඩ පිළිවෙලට කිරීම.
පෙර අලෙවිකරණ අත්දැකීමක් තිබේ නම් වඩාත් හොඳයි.
සෑම දිනකම පිටත වැඩ කිරීමට හැකිවීම.
තමන්ගේම යතුරු පැදියක් සහ වලංගු රියදුරු බලපත්රයක්
📌 ඔබගේ CV / අයදුම්පත WhatsApp / Email මගින් අප වෙත යොමු කරන්න.
📞 දුරකථන: 071 8967287 / 071 2361049
📧 Email: productsdimuthu@gmail.com
📍දිමුතු නිෂ්පාදන, ගැමුණු මාවත, වලාන, පානදුර.
Dimuthu Products, Gemunu Mawatha, Walana, Panadura.

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Sales Representative
American Water Systems (Pvt) LtdMEMBERKalutara, Sales and Marketing31 days
SALES REPRESENTATIVES (MALE)
Wijaya Products (Pvt) Ltd.MEMBERKalutara, Sales and Marketing39 days
Sales Assistant - Panadura Showroom
Spring and Summer Fashion Collection (pvt) Ltd.Rs 55,000 - 56,000MEMBERKalutara, Sales and Marketing55 days
Sales Representative
Western Lanka Technologies (PVT)LtdRs 60,000 - 80,000Kalutara, Sales and Marketing31 days