හොරණ ටයර් කර්මාන්ත ශාලාවක අවු. 60ට අඩු අලෙවි නියෝජිත අත්දැකීම් ඇති පුද්ගලයන් සඳහා රැකියා ඇබෑර්තු.
- වැටුප රු. 50,000 සිට 200,000 දක්වා
- ටයර් අලෙවිය පිළිබඳ පළපුරුදු පුද්ගලයන් විශේෂයි.
- නිළ ඇඳුම් සහ නවාතැන් පහසුකම්
අමතන්න - 070 - 4575555 / 070 - 4585555
ඔබගේ අයදුම් පත hrtprimedag@gmail.com වෙත එවන්න.