නේචලැක් තීන්ත (පුද්.) සමාගම - අලෙවි නියෝජිත
තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පේ, ගම්පහ, ජා-ඇල, කටාන, කැලණිය, මහර, මිනුවන්ගොඩ, මීරිගම, මීගමුව, සහ වත්තල යන ප්රදේශ (ගම්පහ දිස්ත්රික්කය) ආවරණය සඳහා අලෙවි නියෝජිතවරයෙකු කඩිනමින් බඳවාගැනේ.
වයස: අවුරුදු 18 සහ 45 අතර විය යුතුය.
උ/පෙළ පෙනී සිටි, සමාන්ය පරිගනක දැනුම තිබිය යුතුය.
මූලික වැටුප රු. 40,000.00 හා කොමිස් සමග වැටුප රු. 80,000.00 - රු. 100,000.00 අතර මුදලක් ලබාගත හැක
ETF/EPF/විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
ඉන්ධන දීමනා, මෝටර් රථ දීමනා හිමිවේ.
මෝටර් බයිසිකලයක් හිමි අයෙකු වීම විශේශ සුදුසුකමක් වේ.
Naturelac Paints (PVT) LTD.
No. 53/2, Korasa, Udugampola, Gampaha
E-mail: info@naturelac.lk
Tel:0773026519