Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ගෘහ විදුලි උපකරණ ජංගම දුරකථන ගෙන්වා බෙදා හරින අප ආයතනයේ පහසු ගෙවීමේ අංශයේ අලෙවි සහ මුදල් එකතු කිරීමේ තනතුරු සදහා පුරප්පාඩු !!!
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】වයස අවුරුදු 18-45 අතර
【~】 අලෙවිකරණය පිළිබඳ දැනුමක් තිබීම
【~】වලංගු යතුරුපැදි බලපත්රය
【~】යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමක් වේ.
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】 මූලික වැටුප-30000-45000/= අතර-(වැටුප් සාකච්ඡා කර ගත හැක-සියලු දීමනා සමග 75000-125000/= අතර ආදායමක්)
【~】ඉහළ කොමිස් සහ බෝනස්
【~】පැමිණීමේ දීමනා.
【~】යතුරුපැදි දීමනා.
【~】දුරකථන දිමනා
【~】නොමිලේ ඉන්ධන
【~】EPF / ETF සමග ස්ථීර රැකියා අවස්ථා
වැඩ කරන වේලාවන්:-
සඳුදා සිට සිකුරාදා දක්වා - 9.00 am සිට 5.00 pm දක්වා
සෙනසුරාදා - 9.30 am සිට 2.30 pm දක්වා
නිවාඩු දින:-ඉරිදා / පෝය / වෙළඳ
සුහද සහයෝගී පරිසරයක්, වෘත්තීය වර්ධනයට අවස්ථා
ආකර්ෂණීය වැටුප් සහිතව ක්ෂේත්රයේ ඉහලටම යාමට අවස්ථා.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය
ඔබගේ අයදුම්පත WhatsApp හරහා [දුරකථන අංකය-0765903071 ] වෙත යොමු කරන්න.
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් - 0766702469 - 0717202697
Vacancy for Sales and Collection officers in the Easy Payment Section of Our Company, Which Imports and Distributes Home Appliances and Mobile Phones!
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒:
【~】Age between 18-45 years
【~】Knowledge in marketing
【~】Valid motorbike license
【~】Having a motorbike is an added advantage
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒:
【~】Basic salary - Between Rs. 30,000 - 45,000 /= (Salary can be negotiated - Income between Rs. 75,000 - 125,000 /= including all allowances)
【~】High commission and bonus
【~】Attendance allowance
【~】Motorbike allowance
【~】Phone allowance
【~】Free fuel
【~】Permanent employment with EPF / ETF.
Working Hours:
Monday to Friday: 9:00 AM - 5:00 PM
Saturday: 9:30 AM - 2:00 PM
Holidays: Sundays, Poya Days, and Mercantile Holidays
A friendly and cooperative environment, opportunities for professional development
Attractive salary and opportunities to climb to the top of the field.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
Send your application via WhatsApp to [Phone number - 0765903071]
For interview inquiries - 0766702469 - 0717202697