🛍️ නුවර පිහිටි බෙදා හැරීමේ ආයතනයක Sales Rep තනතුර සඳහා උනන්දුවෙන් හා සන්නිවේදන හැකියාවෙන් යුතු පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
📌 *වගකීම්:*
- නව පාරිභෝගිකයින් සෙවීම සහ සබඳතා පවත්වා ගැනීම
- නිෂ්පාදන/සේවා පිළිබඳව පැහැදිලිව විස්තර කිරීම
- විකුණුම් ඉලක්ක ජය ගැනීම
- වෙළඳපොල තොරතුරු එකතු කිරීම සහ වාර්තා සැපයීම
🎓 *සුදුසුකම්:
- සා.පෙ. හෝ ඊට වැඩි සුදුසුකම්
- සන්නිවේදන හා මිනිස් සබඳතා හැකියාව
- විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසිදායකයි
- කණ්ඩායම් වැඩ සඳහා කැපවීම
- වයස අවුරුදු 35ට අඩු
_ නුවර අවට පදිංචි
🎁 *ඔබට ලැබෙන වාසි:
- ආකර්ෂණීය වැටුප + Commission
- Performance Incentives
- පුහුණු කිරීම හා වෘත්තීය වර්ධන අවස්ථා
සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න
0704636235/ 0741243099
ඔබගේ අයදුම් පත අපට එවන්න
0769664065