Sales Rep Job Vacancy in Puwakpitiya | Avissawella
පුවක්පිටිය පිහිටි වීරසිරි බේකර්ස් ආයතනය සදහා අලෙවි නියෝජිතයින් බදවා ගනු ලැබේ
> වයස අවුරුදු 35ට අඩු
> ඉහත ක්ෂේත්රයේ අවුරුදු 2ක පලපුරුද්ද තිබිය යුතුය
> පිරිමි අයදුම්කරුවන්
> මෝටර් බයිසිකලයක් තිබේ නම් ඒ සදහා වෙනම ගෙවීමක් සිදු කරයි
> වැටුප
+ මූලික වැටුප ( පැමිණ කතා කර ගත හැක)
+ කොමිස් මුදල ( අලෙවිය මත)
+ පෙට්රල් දීමනාව
> අවිස්සාවේල්ල අවට අය වඩාත් සුදුසුයි
> නවාතැන් පහසුකම් ඇත
වීරසිරි බේකර්ස්
පුවක්පිටිය
අමතන්න 0760116674 / 0760116672 / 0362222713