🛍️ *විකුණුම් සහකාර (Sales Assistant) / විකුණුම් විධායක (Sales Executive) අවශ්‍යයි*
නිකවැරටිය පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සැලක වෙළඳ අංශය සඳහා ආකර්ෂණීය හැසිරීමක් සහ විකුණුම් හැකියාවක් ඇති පුද්ගලයින් බඳවා ගැනේ.
📍 *ස්ථානය:නිකවැරටිය
*වැදගත්
- ගනුදෙනුකරුවන්ට නිෂ්පාදන/සේවාවන් පිළිබඳ විස්තර ලබාදීම
- විකුණුම් ඉලක්ක පිරවීම
- නියමිත වාර්තා සකස් කිරීම
- වෙළඳසැල හෝ ප්රදර්ශනාගාර පරිපාලනය
*අවශ්‍ය සුදුසුකම්:*
- සා.පෙ. හෝ ඊට වැඩි සුදුසුකම්
- සන්නිවේදන කුසලතා
- පාරිභෝගිකයන් සමඟ හොඳ සබඳතාවයකින් කටයුතු කිරීම
- විකුණුම් පළපුරුද්දක් තිබීම වාසිදායකය
_ ගැහැණු /පිරිමි
_ පුහුණු / නුපුහුණු
ඉරිදා පෝය නිවාඩු
නිල ඇදුම්
දිරි දීමනා සහ අතිකාල දීමනා
🔊 මෙවර උසස් පෙළ පිනී සිටි අයෙකුනම් ඔබත් අයදුම් කරන්න
📩 *CV එක එවන්න:* [076 9664065/WhatsApp]
වැඩි විස්තර සඳහා අමතන්න
📞 0704636235 / 0741243099