ඔබ සොයන්නනේ ස්ථිර රැකියාවකද ? 😀
ඔබගේ අනාගතය සුරක්ෂිත ද ? ✅
Premier cambridge campus ආයතනයේ sales executives ඇතුළු තනතුරු රැසක් සදහා ඉතා ඉක්මනින් නවකයින් පුහුණුකර බදවාගැනේ.
ඔබ
👉 A/L සමත් හෝ පෙනීසිටි
👉 වයස අවුරුදු 17 - 28 අයෙක් නම් අයදුම් කල හැක
👉 Sales සහ Marketing අංශයේ අවුරුද්දකට වැඩි පලපුරුද්ද අමතර සුදුසුකමක් වේ
අපෙන් ඔබට
👈 පුහුණු කාලය තුල රු:40000 වැඩි ගෙවීම්
👈 පුහුණුවෙන් පසු 85,000 කට වැඩි වැටුප්
👈 කෙටි කලින උසස්වීම් ඇතුළු දිමනා රැසක්
👫👫 ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම දිවයිනේ ඕනෑම පලාතකින් අයදුම්කල හැක👫👫
👣👣 ජීවිතය ජය ගන්න එන්න අප හා එක්වන්න
මිත්රශීලී පෞරුෂයකින් හෙබි ස්වාධීන විවෘත සහ වැඩ කිරීමේ මනසක් ඇති අය පමණක් අයදුම් කරන්න
සම්මුඛ පරික්ෂණ සදහා දිනයක් වෙන්කර ගැනීම සදහා දැන්ම අමතන්න
0707801888 / 0357300357