Sales Executive - Maharagama
Posted on 12 Dec 8:33 am, Maharagama, Colombo
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන, දුරකථන අමතර කොටස් හා විදුලි උපකාරණ අලෙවි ආයතන සමුහයක් වන වසර 23ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය Chinthana GSM (PVT) Ltd සමාගමට වෙළඳ සේවකයන් බඳවා ගනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Sales Executive - Maharagama
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ දුරකථන අමතර උපාංග, පරිගණක අමතර උපාංග පිලිබඳ දැනුමක් ඇති
【~】✪ පෙර ජංගම දුරකථන වෙළඳ සැලක සේවය කර හෝ පළපුරුද්දක් සහිත
【~】✪ පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
【~】✪ පරිබෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
【~】✪ වයස අවු: 18-30 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
【~】✪ කාන්තා පාර්ශවයෙන් අයදුම්පත් යොමු කළ හැක.
【~】✪ වැඩ කරන වේලාවන් උදේ 8 රාත්‍රී 8 දක්වා.
【~】✪ මහරගම අවටින් නම් විශේෂයි
【~】✪ Knowledge of telephone accessories, computer accessories is a must
【~】✪ Having working experience in a mobile phone shop
【~】✪ Have a general knowledge of using computer
【~】✪ Good communication skills and smart work
【~】✪ This is a great opportunity for you between the ages of 18-30 to appear for the GCE Ordinary Level and look for a permanent job.
【~】✪ Applications can be submitted by women .
【~】✪ Working hours are 8am to 8pm.
【~】✪ The area around Maharagama is special
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ සිත්ගන්නා සුලු වැටුපක් සහිතයි
【~】✪ With an attractive salary
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 193 3335
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : chinthanagsm@gmail.com