
Sales Executive
Company Name: Eclass Educational Solutions(Pvt) Ltd
~ Eclass for every class. ~
📍Location: Gampaha
🕛Employment Type: Full-time
💰Salary: Negotiable based on experience
We are hiring a dynamic and organized Office Executive to join our growing team!
✅Key Responsibilities:
- Communicate professionally with clients and suppliers
- Company representative
- Responsible and accountable in work ethics
- Help operations
✅Requirements:
- Experience in a sales, Marketing o similar role (1–2 years preferred)
- Proficiency in MS Office (Word, Excel, Email, etc.)
- Good communication and interpersonal skills
- GCE A/L or higher educational qualification
✅Benefits:
- Friendly working environment
- Career development opportunities
✅To Apply:
Send your CV to
📧 careers@eclass.lk
📱076 632 4336
Join us and be part of a professional and friendly workplace!
🔔 රැකියා අවස්ථා – ව්‍යාපාර මෙහෙයුම් සහායක(පිරිමි)
සමාගමේ නම: Eclass Educational Solutions(Pvt) Ltd
📍 ස්ථානය: ගම්පහ
🕒 රැකියා වර්ගය: පූර්ණ කාලීන
💰 වැටුප: පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැක.
අප කාර්යාලයේ කටයුතු පාලනය කිරීමට හැකියාවෙන් යුතු, ව්‍යාපාර මෙහෙයුම් නියෝජිතවරයෙකු බදවාගනී!
✅ ප්‍රධාන වගකීම්:
- සමාගම් නියෝජිත
- වැඩ ආචාර ධර්ම සම්බන්ධයෙන් වගකිවයුතු සහ වගවීම
- මෙහෙයුම් සඳහා උපකාර කිරීම
- ගණුදෙනුකරුවන් හා සැපයුම්කරුවන් සමඟ වෘත්තීයමය සන්නිවේදනය
✅ සුදුසුකම්:
- විකුණුම්, අලෙවිකරණය හෝ ඒ හා සමාන භූමිකාවක පළපුරුද්ද (අවුරුදු 1–2ක් වඩාත් සුදුසුය)
- MS Office (Word, Excel, Email) පිළිබඳ දැනුම
- හොඳ සන්නිවේදන හා අන්‍යෝන්‍ය සබඳතා කුසලතා
- උසස් පෙළ (A/L) හෝ වැඩි අධ්‍යාපන සුදුසුකම්
✅ ප්රතිලාභ:
- මිත්‍රශීලී සේවා පරිසරය
- වෘත්තීය සංවර්ධන අවස්ථා
✅ අයදුම් කිරීම:
ඔබගේ ජීව දත්ත පත්‍රය (CV) එවන්න:
📧 careers@eclass.lk
📱 076 632 4336
අප හා එකතු වී වෘත්තීයමය සහ මිත්‍රශීලී වැඩ මණ්ඩලයක සභිකයෙකු වන්න!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



