NWOW ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සහ නඩත්තු සේවා සඳහා දෙහිවල පිහිටා ඇති අපගේ අලෙවිසැලට පුහුණු /නුපුහුණු ගැහැණු/පිරිමි අවශ්‍යයි.
වයස අවුරුදු 18–30 අතර
1️⃣ Sales Assistants – සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය සහ විකිණීම.
අවශ්‍යතා:
• කාර්යක්ෂමතාව හා මනා පෞරුෂය
• පළපුරුද්ද අවශ්‍ය නැත (Training කරනු ලැබේ)
• වැඩ ඉගෙනීමට ඇති කැමත්ත සහ උනන්දුව .
• විනයගරුක බව / නිහතමානි බව/ ස්වයං ඉගනීමට ඇති කැමත්ත .
* කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව.
වැටුප සහ ප්රතිලාභ :
• Sales සඳහා මූලික වැටුප + Attractive Commission
• Workshop සඳහා repair subsidy + Overtime
• Incentives, Post Allowances
•. ETF/EPF
මාසික වැටුප 35000.00 - 80,000.00 අතර ලබා ගත හැක.
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 0712134336 අංකයට යොමු කරන්න.