දේපළ වෙලදාම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන අප හට අපගේ ව්‍යාපෘති වල අලවි කටයුතු
සදහා සුදුසු දක්ෂ ක්‍රියාශීලි අය බදවා ගැනේ
1. දේපල වෙළදාම් අංශයේ අවම වසරක පළපුරුද්ද සහිත හෝ වෙනත් අලවි අංශයක පළපුරුද්ද සහිත අය
සලකා බැලේ .
මාසික වැටුප + යතුරු පැදි දීමනා + ඉන්ධන + අලවි ඉලක්ක මත දිරි දීමනා
හිමිවේ
වයස අවුරුදු 21-55 අතර වලංගු යතුරු පැදි බලපත්‍රය හිමි
කොළබ හා කළුතර දිස්ත්‍රික්ක යන්හි පදිංචි අය පමණක් ඉල්ලුම් කරන්න
සම්මුක පරීක්ෂණයට වෙලාවක් වෙන්කරවා ගන්න