දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන, දුරකථන අමතර කොටස් හා විදුලි උපකාරණ අලෙවි ආයතන සමුහයක් වන වසර 23ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය Chinthana GSM (PVT) Ltd සමාගමේ අනුශාකාවක් වන Chinthana EZONE ආයතනයට වෙළඳ සේවකයන් බඳවා ගනු ලැබේ.
⭐ගෘහ විදුලි උපකරන, පරිගණක (software/hardware) හා අමතර උපාංග, කැමරා
(DSLR/CCTV) හා අමතර උපාංග පිලිබඳ දැනුමක් ඇති
⭐පෙර වෙළඳ සැලක සේවය කර හෝ පළපුරුද්දක් සහිත
⭐පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
⭐පරිබෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
⭐වයස අවු: 18-40 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
⭐ කාන්තා/පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම්පත් යොමු කළ හැක.
🕗වැඩ කරන වේලාවන් උදේ 8 රාත්‍රී 8 දක්වා.🕗
🔴මහරගම අවටින් නම් විශේෂයි
🟥සිත්ගන්නා සුලු වැටුපක් සහිතයි
⭐Knowledgeable about household electrical appliances, computer (software/hardware) accessories, cameras (DSLR/CCTV) and accessories
⭐Previous trade experience in a shop or experience
⭐Have a general knowledge of using computer
⭐Good communication skills and smart work
⭐This is a great opportunity for you between the ages of 18-30 to appear for the GCE Ordinary Level and look for a permanent job.
⭐Applications can be submitted by women and men .
🕗Working hours are 8am to 8pm.🕗
🔴The area around Maharagama is special
🟥With an attractive salary
විමසීම්: 0761933335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.