Company Name- Matro Holdings (Pvt) Ltd
Location-Panagoda, Homagama (Leyland Junction)
රැකියාවේ ස්වභාවය-කෘෂිකාර්මික නිෂ්පාදන සහ සේවාවන් අලෙවි සම්බන්ධීකරන කටයුතු කිරීම සහ සාමාන්‍ය පරිපාලන කටයුතු
සේවා කාලය - උදේ 9 සිට සවස 6 දක්වා
නිවාඩු- සතියේ දින 4 මසකට එක දිගට නොවන( ඉරිදා,සෙනසුරාදා නිවාඩු නොමැත)
සුදුසුකම්: අ.පො.ස (සා.පෙ) ගණිතය සම්මාන සහිතව සමත්වීම, Internet, Email,Excel,Face Book, Youtube පිලිබදව මනා දැනීමක් තිබීම. අලෙවි සම්බන්ධීකරන කටයුතු වලට හැකියාවක් සහ උනන්දුවක් තිබීම
වයස- අවුරුදු 35 අඩුවිය යුතුයි.
වැටුප-සාකච්ඡා කර ගත හැක
අවශ්‍ය නම් නැවතීමේ පහසුකම් ඇත
ඔබගේ CV එක Sales Cordinator යනුවෙන් සදහන් කර whatsapp කරන්න