වසර 20ක පාරිභෝගික විශ්වාසය දිනාගත් දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි, හා ජංගම දුරකථන අලුත්වැඩියා ආයතන සමුහයක් වන , ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය opsel lanka (PVT) Ltd.
ජංගම දුරකථන අළෙවි සහායකවරැන් අවශ්‍යවී ඇත.
(බත්තරමුල්ල / කොස්වත්ත ශාඛා සඳහා)
**සුදුසුකම්
-වයස 18-35
-පිරිමි
-බත්තරමුල්ල / කොස්වත්ත ආසන්න වීම
**වැටුප් - රැ.60,000/- ට වැඩි
වැඩි විස්තර සඳහා අමතන්න-0774717717