රැකියා අවස්ථා | Job Vacancy Dehiwala
දෙහිවල නගරයේ පිහිටි අපගේ Fashion Jewellery shop එක සදහා විකුනුම් සහායිකාවක් අවශ්‍යයි. 🌟
තනතුර: Sales Assistant
වයස : අවුරුදු 20-28 අතර ( කාන්තා )
💰 වැටුප් : රු. 30,000
📝 අයදුම් කිරීමට, කරුණාකර ඔබේ CV එක එවන්න:
glamonwearings@gmail.com
📞 වැඩි විස්තර සදහා අමතන්න:
0777 687 876 / 072 3456 815