Sales Assistant- Kandy
About the Role
Employer : Wasana Tex ආයතනය
Job type : Full Time
Salary per month : Rs 40000- 50000
Required work experience (years) : (0)
About the role
Sales Assistant Job Vacancy in Kandy
මහනුවර නිමි ඇදුම් අලෙවි ආයතනයක් වන වාසනා ටෙක්ස් ආයතනයේ පහත සදහන් තනතුර සදහා සේවකයන් කඩිනමින් බදවා ගනු ලැබේ.
අලෙවි සහයක (පිරිමි)
අවුරුදු 20ත් 35 ත් අතර
පුහුණු / නුපුහුණු
වැටුප රු. 40000-50000 අතර
සේවා කාලය - පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා
ධර්මාශෝක මාවත,අරුප්පොල,ලේවැල්ල,බූවැලිකඩ,තැන්නේකුබුර,තල්වත්ත, වටපුළුව,සිරිමල්වත්ත,ගුන්නEපdන,පොල්ගොල්ල,කටුගස්තොට අවටින් විශේෂයි.
වරප%රසාද
අතිකාල දීමනා
ක්ෂේත%යේ ඉහලම හා ආකර්ෂණීය වැටුප්