Sales Assistant Job vacancies in Kadawatha
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරනා ප්‍රදර්ශනා ගාරයකට sales කිරීම සදහා ගැහැණු ,පිරිමි දෙපාර්ශවයම සදහා ඇබෑර්තු ඇත
> වැටුප 50,000 /= සිට ඉහලට
> පළපුරුද්ද සහ කැපවීමෙන් සේවය කිරීමේ හැකියාව මත වැඩි වැටුප් ලබා ගත හැක
> ස්ථිර රැකියාවකි EPF ,ETF ලබා ගත හැක
> කඩවත ,රාගම ,ගණේමුල්ල අවට පදිංචි පුද්ගලයින් විශේෂයි
> ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවියේ පළපුරුද්ද විශේෂයි
> පෝය නිවාඩුව සමග නිවාඩු දින 5
> තමන් කැමති දිනකදී නිවාඩු ලබා ගැනීමේ හැකියාව ඇත
> සතියේ දිනවල උදෑසන 11 සිට සවස 1.00 දක්වා සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණෙන්න
M Power Holdings ( PVT ) Ltd
418/11B කැන්දලියද්ද පාළුව
වැලිපිල්ලැව ගණේමුල්ල
අමතන්න 0717960733 / 0712311917