ඔටෝබැක්ස් එයිට් (පුද්ගලික) සමාගම සදහා අලෙවි සහකාර (SALES ASSISTANT) (පිරිමි / ගැහැණු) තනතුර සඳහා සේවක ඇබෑර්තු ඇත.
තනතුර : අලෙවි සහකාර (SALES ASSISTANT) (පිරිමි / ගැහැණු)
සුදුසුකම් :
* පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
* වයස 18ත් 35 ත් අතර ,
* පාසල් අධ්‍යාපනය අවසන් කළ අයදුම්කරුවන්ට ද අයදුම් කිරීමට හැකියාව ඇත,
* ආකර්ශනීය වේතන පැකේජය නිවැරදි අපේක්ෂකයා සඳහා පිරිනමනු ඇත,
අයදුම් කලයුතු ආකාරය : ඔබගේ අයදුම්පත පහත සදහන් අපගේ Whatsapp අංකයට මගින් හෝ ඊ-මේල් ලිපියට මගින් අපට යොමු කරන්න
වැඩි විස්තර සදහා අමතන්න
දුරකථන අංකය : 071 466 8888
ඊ-මේල් ලිපිනය : autobackseight@gmail.com
ලිපිනය : No, 222, Negombo Rd, Dandugama, Ja Ela.