hardware
📢 හාඩ්වෙයාර් වෙළඳසැල සඳහා ඇබෑර්තු! 📢
🏪 Item Issuing & Billing Assistant
(භාණ්ඩ නිකුත් කිරීම සහ බිල් කිරීමේ සහායක)
✅ පිරිමි / කාන්තා අයදුම්කරුවන් පිළිගනු ලැබේ
✅ භාණ්ඩ නිකුත් කිරීම හා බිල් කිරීමේ කටයුතු කළ හැකි විය යුතුය
✅ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
✅ පරිගණක හා POS Billing System පිළිබඳ මූලික දැනුම වාසිදායකයි
✅ වගකීමෙන් හා අවංකව සේවය කිරීමට හැකි විය යුතුය
✅ පළපුරුද්ද ඇති අයට ප්රමුඛතාවය ලබා දේ
📍 සේවා ස්ථානය : කැලනිය
🕒 සේවා කාලය : 8.00-6.00
💰 වැටුප : 65000/=
📞 විමසීම් / අයදුම් කිරීම් :
✨ අදම අපගේ කණ්ඩායමට එක්වන්න! ✨