කැළණිය, පට්ටිවිල පිහිටි අප කර්මාන්තශාලාවේ, නිෂ්පාදන කටයුතු සදහා පුහුණු, නුපුහුණු සේවක මහතුන් බදවා ගැනේ.
වසස අවුරුදු 35 ට අඩු ඉල්ලුම්කරුවන් සදහා අවස්ථාව ඇත.
අපෙන් ඔබට........
- ආකර්ෂණීය වැටුප්
- ප්රසාද දීමනා
- අතිකාළ දීමනා
- නොමිලේ ආහාර පාන පහසුකම්
- ප්රවාහන පහසුකම්
- රක්ෂණාවරණ පහසුකම්
- නේවාසික පහසුකම්
- විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්රියාකාරකම්
- වෘත්තීය ප්රවර්ධන අවස්ථා
✅ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සදහා විමසීම් සිදු කර පැමිණෙන්න
Email: careers@expack.lk
Mobile: 077 394 8148 / 076 360 7876