රැකියා අවස්ථා – අලෙවි ක්ෂේත්රය (ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම)
ජා-ඇල පිහිටි, ඉලෙක්ට්‍රොනික උපාංග ගෙන්වා බෙදාහරින අපගේ ප්රමුඛ ආයතනය සඳහා,
ඇණවුම් ලබාගැනීම සහ මුදල් එකතු කිරීම සඳහා
යතුරුපැදියක් සහිත, අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති ගැහැණු හා පිරිමි අයගෙන් අයදුම්පත් කැඳවයි.
සුදුසුකම්:
• යතුරුපැදියක් තිබීම
• අලෙවි / ක්ෂේත්‍ර අත්දැකීම් තිබීම
• වගකීමෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ හැකි වීම
වැටුප් හා දීමනා:
• ආරම්භක වැටුප – රු. 50,000/=
• යතුරුපැදි දීමනා හා ඉන්ධන දීමනා
• මාසික සමස්ත ඉපැයීම් – රු. 100,000/= හෝ ඊට වැඩි
• කොමිෂන් – 10%
අයදුම් කිරීම:
ඉහත තනතුර සඳහා ඔබ සුදුසුයැයි සිතේ නම්,
ඔබගේ අයදුම්පත WhatsApp හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
📞 077 754 4755
(සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ විමසීම් සඳහාද මෙම අංකය භාවිතා කළ හැක)
Job Vacancies – Sales Field (Open to Both Male & Female Candidates)
Our leading company, located in Ja-Ela and engaged in importing and distributing electronic products, is currently inviting applications from experienced male and female sales field officers with their own motorcycle to handle order collection and payment collection.
Qualifications:
• Must own a motorcycle
• Previous experience in sales / field work
• Ability to work responsibly and with integrity
Salary & Benefits:
• Starting salary – Rs. 50,000/-
• Motorcycle allowance and fuel allowance
• Total monthly earnings – Rs. 100,000/- or more
• Commission – 10%
How to Apply:
If you believe you are suitable for this position, please send your application via WhatsApp to the number below.
📞 077 754 4755
(The same number can be used for interview-related inquiries)