සාරී හා ලිපිද්‍රව්‍ය වෙළද ආයතනයකට
වයස අවුරුදු 18-28 අතර වෙළද සේවිකාවන් පුහුණු /නුපුහුණු (අවිවාහක) කොළඹ අවටින් ඉක්මනින් ඕන කර තිබේ.
රාජකාරි වේලාවන් : සඳුදා - සෙනසුරාදා 9.30am - 7.00pm
ඉරිදා - 9.30am- 2.00pm
පෝය සහ වෙළද නිවාඩු දිනයන්හි නිවාඩු ඇත.
වැටුප : Rs 27000 - 30000
+ commission
+ EPF /ETF
G.C.E. සාමාන්‍ය පෙළ දක්වා උගත්
විමසන්න
0777 746940
ONIMKA GALLERY
110, HAVELOCK ROAD,
COLOMBO -05
(THIMBIRIGASYAYA)
TEL: 0777 746940
පැලවත්ත - සාරී වෙළද ආයතනයකට
වයස අවුරුදු 18-30 අතර වෙළද සේවිකාවන් පුහුණු /නුපුහුණු බත්තරමුල්ල , පැලවත්ත , තලවතුගොඩ අවටින් ඉක්මනින් අවශ්‍යයි.
සදුදා - සෙනසුරාදා 9.30am - 8pm
ඉරිදා, පෝය දින 9.30am -6pm
සතියට එක් දිනක් නිවාඩු ලැබේ.
වැටුප : Rs 30000 - 33000
+ Sales commission
+ EPF /ETF
G.C.E. සාමාන්‍ය පෙළ දක්වා උගත්
විමසීම් : 0777 746940
Onimka Gallery
832/2, Parliment Road,
Pelawatta.
Tel: 0777 746940