හෝමාගම සුපිරි වෙළඳසැලක් සඳහා පුහුණු නුපුහුණු පිරිමි වෙලඳ සහායකයින් බඳවා ගනු ලැබේ
සුදුසුකම්
වයස අවු 20-35 අතර
අපොස සාපෙල දක්වා සමත්
පහසුකම්
නවාතැන් අහාර පාන නොමිලේ
නවාතැන් සඳහා ප්රවාහන පහසුකම් නොමිලේ
රැකියා පුහුනුව