හෝමාගම අප සුපිරි වෙළඳසැල සඳහා පුහුණු නුපුහුණු වෙලඳ සහායකයින් බඳවා ගනු ලැබේ
සුදුසුකම්
⭕වයස අවු.20-35 අතර
⭕අපොස සා.පෙළ දක්වා අද්යාපනය
⭕රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි
ප්රථිලාභ
✅රු.50000.00 අවම ආරම්භක වැටුප
✅නවාතැන් පහසුකම් නොමිලේ
✅ආහාර නොමිලේ
✅ප්රවාහනය නොමිලේ
✅වෙද්යය පහසුකම් නොමිලේ
✅රැකියා පුහුනු සහ උසස්වීම්
✅වාර්ශික වැටුප් වැඩිවීම්
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ පහත සඳහන් අන්කයට ඔබේ අයදුම්පත whatsapp මගින් අප වෙත එවන්න.